6 වසර අධ්‍යාපනික වැඩසටහන

දිරිය දියණියේ  අපි දිනමු.

  පාසල් නිවාඩු කාලය තවදුරටත් පවතින් බැවින් අපගේ පාසලට පැමිණ නවක දරුවන් වන 6 ශ්‍රේණියේ දරුවන් සදහා වන අධ්‍යාපනික වැඩසටහන ලබන මස මුල සිට ආරම්භ කිරීමට විදුහල්පති තුමියගේ  මග පෙන්වීම යටතේ  6 ශ්‍රේණිය භාර ඔබගේ ආදරණීය ගුරු මෑණි පියවරු සුදමින් සිටි.

                                                                                                         Publicity Support SSFC Media Unit                      

Post a Comment

0 Comments