මිත්‍රත්වයේ අපි


හ/ශ්‍රී ලංකා සිංගප්පුරු මිත්‍රත්ව විද්‍යාලයේ ගරු විදුහල්පති තුමියගේ මගපෙන්වීම යටතේ , 6 - 8 අංශ භාර ගුරු තුමිය හා තුමාගේ මගපෙන්වීම යටතේ , 6 වසර ශ්‍රේණි අමායෝජක ගුරුතුමා  හා තුමිය ගේ අධීක්ෂණය යතේ 6 ශ්‍රේණිය පන්ති භාර ගුරු මහත්මීන්ගේ සම්බන්ධී කරණයෙන් , 6 ශ්‍රේණිය විෂය ඉගැනුම් කාර්යේ නිරත ගුරු මෑණි , පිය වරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වාගෙන යනු ලබයි. හුදෙක් දරුවන්ගේ යපත අපේක්ෂාවෙන් කරගෙන යනු ලබන මෙම වැඩසටහන සදහා දායකත්වය සපයන සියලු දෙනා හට 6 ශ්‍රේණි සමායෝජක වරුන් වශයෙන් අපි අපගේ හෘදයාන්ගම ස්තුතිය පුදකර සිටිමු. එමෙන්ම මෙහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මිත්‍රත්වයේ මාධ්‍ය සන්නාමය SSFC  මාධ්‍ය ඒකකය දායකත්කවය සපයනු  ලබයි. මාධ්‍ය ඒකකයේ ගුරු මෑණි පියවරුන් හා දියණියන් හට ද  අපගේ හෘදයාන්ගම ස්තුතිය පුදකර සිටිමු.

මිත්‍රත්වයේ  අපි ( 6 - ශ්‍රේණිය ගුරු මාපිය වරුන්)

මාධ්‍ය ශක්තිය SSFC  මාධ්‍ය ඒකකය 

Post a Comment

0 Comments