මිත්‍රත්වයේ දෙමාපිය ඉල්ලීම මත 6 ශ්‍රේණියේ දරුවන්ගේ පිළිතුරු පත්‍ර භාර ගැනීම තවදුරටත් සිදුකරන අතර ඔබ හැකිතාක් ඉක්මනින් තම පිළිතුරු පත්‍ර පාසල වෙත ගෙනවිත් දීම සදහා කටයුතු කරන මෙන් දන්වා සිටිමු. දෙවන වාරයේ අධ්‍යන කටයුතු ආරම්භ වී ඇති බැවින් ඔබ මේ පිලිබදව වඩාත් අවධානය යොමු කරන ලෙස දන්වා සිටිමු. තවදුරටත් මිත්‍රත්වයේ දියණි වරුන් මේ පිලිබදව දැනුවත් කිරීමට කාරුණික වන්න.
6 ශ්‍රේණි සමායෝජක වරුන් ඇතුළු ගුරු මාපිය වරුන්


1 Comments
This is good
ReplyDeleteඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.