6 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ගණිත පාඩම් මාලාව (තෙවන වාරය)



 6 ශ්‍රේණිය සදහා වූ අන්තර්ජාල පාඩම් මාලාව අද සිට පටන්ගැනීමට සුදානමින් සිටී. සිංහල මාධ්‍ය ගණිත විෂය සදහා ඇතුලත් වීමට පහත විස්තරය සම්පුර්ණ කර WhatsApp  පණිවිඩයක් 0718035899 ට යොමු කරන්න.

නම

පාසල

ශ්‍රේණිය 


අද ප.ව. 5 සිට 6.15 දකවා Zoom මගින් ඉගැනුම් කටයුතු කරනු ලබයි.

සැ.යු.        ඔබ දන්නා දරුවන් දැනුවත් කරන්න. මේ සදහා ඕනෑම දරුවෙකුට සම්බන්ද විය හැක. හැකි සෑම                         අයකුටම  මේ මොහාතේ අපි උදවු කරමු. පරිස්සම් වෙමු. නිවසටම වී සිටිමු.

දෙමාපිය අවධානය පිණිස

                ඔබේ දරුවා අන්තර්ජාල ඉගැනුම් කාර්යේ නිරත වන විට අධීක්ෂණය කරන්න. ඉගැනුම් කාර්ය අවසන් වූ වහාම තාක්ෂණික මෙවලම් වලින් දරුවා ඈත්කර තබන්න. ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට වටපිටාව සකසා දෙන්න. කායික මානසික නිරෝගී දරුවෙකු බිහිවීමට එය පිටුවහලක් වනු ඇත.

Post a Comment

0 Comments