මේ වනවිට අපගේ අධ්‍යාපන අවකාශය ( https://ssfcmedia.blogspot.com/ ) දිනකට භාවිතා කරන ප්‍රමාණය 600 සීමාව ඉක්මවා ගොස් ඇති බව සතුටින් ප්‍රකාශ කරමු. අප පාසලේ පමණක් නොව වෙනත් පාසල් හා විදේශීය දරුවන් පවා මේ වන විට අපහා සම්බන්දව සිටීම අප පාසලට ඉමහත් ගෞරවයකි.
මෙම මස අවසානයේ අපගේ දරුවන් වෙනුවෙන් පළමු වාර පරීක්ෂණය පැවැත්වීමට සුදානම් කරමින් පවතී. මෙම අධ්‍යාපන අවකාශයේ පලවූ හා පළමු වාරයට අදාළ පාඩම් මුලික කරගෙන ප්‍රශ්න පත්‍ර සැකසීමට ඔබගේ ගුරු මෑණි පියවරුන් සුදානම් වෙමින් සිටියි. එහිදී ඔබ කොතෙක් දුරට නිවසේදී අධ්‍යාපන කටයුතු වල නිරත වුයේද යන්න සොයා බැලීම මුලික අරමුණ වන අතර ඔබට ද, ඔබගේ වර්තමාන දැනුම මට්ටම දැනගත හැකිවනු ඇත.
ඔබ මේ සදහා සුදානමින් සිටින්න. ප්‍රශ්න පත්‍ර මේ මස අවසන් දින මෙම අධ්‍යාපන අවකාශයට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙමු.
6 ශ්‍රේණියේ,
ඔබගේ ,
ගුරුමාපිය වරුන්.
We are pleased to announce that the number of students who are using our educational space has been exceeded 600per day. It is a great honour for our school and it is a great privilege not only for our students but also students in foreign schools.
We hope to upload test papers....
We hope to upload test papers....
your 6th grade,
Teachers.
Teachers.


1 Comments
සිත්මි තිනාරා වගාච්චි 7-D
ReplyDeleteඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.