විභාග කාල සටහන ( 6 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය)

6 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණ පිලිබදව පෙර ඔබ දැනුවත් කල පරිදි පහත කාල සටහනට අනුව සිදු කිරීමට බලාපොරොත්තු වෙමු. හැකිතාක් මිත්‍රත්වයේ දියණිවරුන් මේ පිලිබදව දැනුවත් කිරීමට ඔබ කාරුණික වන්න. අන්තර්ජාල පහසුකම් නොමැති ඔබ ප්‍රදේශයේ සිටිනා දියණි වරුන් වෙනුවෙන් ඔබට කළහැකි දෙයක් වේ නම් මිත්‍රත්වයේ දෙමාපියෙකු ලෙස ඔබ එම වගකීම ඉටුකරනු ඇතයි අප තරයේ විශ්වාස කරමු.
6 ශ්‍රේණියේ ශ්‍රේණි සමායෝජක වරුන් ඇතුළු ගුරු මණ්ඩලය
 කාල සටහන ක්‍රියාත්මක කලයුතු ආකාරය,
  • දිනකට ප්‍රශ්න පත්‍ර දෙක බැගින් නිකුත් කරනු ලබයි.
  • සුදුසු වේලාවකදී ඔබ එය දරුවා ලබා දෙන්න.
  • පෙර දැනුවත් කල පරිදි අධීක්ෂණය කර පිළිතුරු පත්‍ර සුරැකිව තබා ගන්න.
  • තව දුරටත් පාසල් ආරම්භවීම ප්‍රමාද වන්නේ නම් පිළිතුරු පත්‍ර පාසල වෙත ලබාගන්නා ක්‍රමවේදයක් පසුව ඔබවෙත දැනුම් දීමට කටයුතු කරමු.
  • ඔබ අප හා එක්ව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

 සැලකිය යුතුයි. :- 
             ඔබට මේ පිලිබදව වැඩිදුර දැනුවත් වීම සදහා අපගේ අධ්‍යාපන අවකාශයේ " විශේෂ නිවේදන"  සබැදිය හරහා ගොස්  පෙර දැනුවත් කිරීම් පරීක්ෂා කර බලන්න.

Post a Comment

0 Comments