විශේෂ නිවේදනය



ආදරණීය දුවේ , ඔබ මෙම වැඩසටහනට සහභාගී වනවා සේම ඔබගේ  යහළුවන් මේ පිලිබදව දැනුවත් කරන්න. අපි සැවොම එකාවන්ව එක්ව  ඉගනීමට යොමු වෙමු. ඔබ ගැන පමණක් නොව අනෙකා ගැනද සොයා බලමු. අපිට හැකි සෑම අවස්ථාවකදීම  අපි  අපේ යහළුවන් වෙනුවෙන් මිත්‍රත්වයේ දෑත දිගු කරමු.  දැනුවත් වීම තුලින්  සැමට අධ්‍යාපන අවස්ථා උදාකර දීමට ඔබත් දායක වන්න.

Post a Comment

0 Comments