මිත්‍රත්වයේ දෙමාපියනි ,
ඔබ මෙම අධ්‍යාපනික වැඩසටහන හා ඔබගේ දරුවා සම්බන්ද කරවීම පිලිබදව අපි සතුටු වෙමු. නවතම පාඩම් හා පැවරුම් එකතු වෙමින් පවතී. ඒවා හා සම්බන්ද වන්න. තව දුරටත් ඔබ දන්නා දරුවාගේ යහළුවන් දැනුවත් කිරීමට කාරුණික වන්න. එසේම ඔබ දරුවාගේ මෙම අධ්‍යාපනික වැඩසටහන හා සම්බන්ද වීම තහවුරු කිරීම සදහා පහත ඇති පරිදි ඔබගේ දරුවාගේ නම හා පංතිය ඇතුලත් කරන්න. එමගින් අපට මෙම වැඩසටහන තවදුරටත් සංවර්ධනය කර වඩාත් ඵලදායීව පාඩම් හා පැවරුම් ඔබට සමීප කිරීමට හැකිවනු ඇත.
මේ ඔබේ,
6 ශ්‍රේණියේ ගුරු මාපිය වරුන්
- Enter your Comment වෙත යන්න.
- එහි ඔබගේ නමේ කොටසක් හා පංතිය ඇතුලත් කරන්න.
උදා :- නෙතුලි - 6 A
- තවත් ඔබගේ අදහස් ඇතොත් එහි සදහන් කරන්න.


2 Comments
පබෝදි
ReplyDelete6-C
A.L.P. yasara parindi
ReplyDelete6-b
ඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.