කතා පොත් නිර්මාණ තරගය

කතා පොත් නිර්මාණ තරගය පිළිබද දැනුවත් කිරීම.



ආදරණීය දියණියනි ,
      ඔබට හැකි අයුරින් ලස්සන කතා පොතක් ලියන්න.එහිදි ඔබගේ අත් අකුරින් එම ⁣පොත ලිවීමට වගබලාගන්න.පසුව තෝරාගන්නා හොදම පොත මුද්‍රණය කිරීමට අප සුදානම්.ඔබ නිවසේ ගතකරන මෙම කාලය ප්‍රයෝජනවත්ව යොදාගැනීම මෙහි අරමුණයි.

වැඩි විස්තර සදහා අමතන්න
විදුහල්පතිතුමිය
071 480 7194

Post a Comment

0 Comments