මිත්‍රත්වයේ දෙමාපියනි ,
2020 - 06 - 01 දින සිට 2020 - 06 - 06 දින දක්වා 6 ශ්‍රේණියේ දරුවන් සදහා වන පළමු වාර පරීක්ෂණය පවත්වන බැවින් අපගේ අධ්‍යාපන අවකාශයේ වූ සියලු පාඩම් හා පැවරුම් තාවකාලිකව 2020 - 06 - 01 දින සිට 2020 - 06 - 06 දින දක්වා අවහිර කරන බව දැනුම් දෙමු. වාර විභාග කටයුතු අවසන් වූ වහාම එම පාඩම් හා පැවරුම් යලි ස්ථාපනය වනු ඇත. එමෙන්ම දෙවන වාරයට අදාළ පාඩම් හා පැවරුම් ද එකතු කිරීමට බලාපොරොත්තු වෙමු.
ඔබ , ඔබගේ දරුවා වඩා නිවැරදිව, ලබාදී ඇති උපදෙස් වලට අනුව විභාගයට එකතු කරනු ඇතැයි අප සිතමු.
6 ශ්‍රේණි සමායෝජක වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය


0 Comments
ඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.