ආයුබෝවන් !
මෙම සතියට අදාළ පාඩම් හා ඇගයීම් මෙම පිටුවට එකතු වෙමින් පවතී. ඔබ ඒවා අධ්‍යනය කර ඔබගේ දැනුම වර්ධනය කරගන්න. එමෙන්ම ඔබගේ යහලුවන්ටත් මේ බව දැනුවත් කර මිතුදමේ දෑත දිගු කරන්න. නැවත අපි හමුවෙන තුරු ඔබ පරිස්සමට නිවසට වී සිටින්න. ඔබ නැවත එනතුරු අපි බලාගෙන සිටිමු.
6 ශ්‍රේණියේ ගුරු මාපිය වරුන්


1 Comments
Great work ,good luck
ReplyDeleteඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.