අ.පො.ස.(උ/පෙළ) සිසුන් බදවා ගැනීම.





ආයුබෝවන් !
දුවේ , 
අප පාසලේ ඉගනුම ලබන ගියවර අ.පො.ස.(සා/පෙළ) විභාගයට පෙනීසිටි සහෝදරියන් සදහා අ.පො.ස.(උ/පෙළ) බදවාගැනීමේ වැඩසටහන ආරම්භවී පවතී. එය මාර්ගගත (online application ) ක්‍රමයට   සිදුකල හැකි අතර , පාසැල වෙත තැපැල් මගින්ද අයදුම් පත්‍රයක් එවිය යුතුය. මෙම ඉගැනුම්   අවකාශය භාවිතා කරන ඔබ මෙම පණිවිඩය ඔබගේ  ප්‍රදේශයේ  සිටිනා සහෝදරියන්  දැනුවත් කරන්න. මෙය ඔබගේ යුතුකමක් ලෙස සලකා මේ පිලිබදව අවදානය යොමු කරන මෙන් දන්වා සිටි.

2022 උසස්පෙළ විෂයධාරා සදහා සිසුවියන් බදවාගැනීම -2020
මෙවර සාමාන්‍ය පෙල(2019) විභාගය ලියු දරුවන් සදහා අප පාසලේ උසස්පෙළ විෂයධාරා හැදෑරීමට සිසුන් බදවාගැනීම දැන් සිදුකෙරේ.ඒ සදහා ඔබ පහත දැක්වෙන මාර්ගගත  අයදුම්පත්‍රය (online application )පිරවීම මගින් සම්බන්ද විය හැක. 
විදුහල්පතිතුමිය - සන්ධ්‍යා නානායක්කාර මිය


ඔබට මතුව අපහසු තාවන් සදහා උපදෙස් ලබාගැනීම සදහා අමතන්න,
විදුහල්පතිතුමිය අමතන්න.
071 480 7194  

Post a Comment

0 Comments