6 ශ්‍රේණිය දෙවන වාරය


මිත්‍රත්වයේ දුවේ,
  2020-06-13 වන අද දින සිට 6 ශ්‍රේණියේ දෙවන වාරයේ පාඩම් හා පැවරුම් මෙම අධ්‍යාපන අවකාශයට එකතු කරමින් පවතී. ඔබ ඒවා හොදින් අධ්‍යනය කර ඔබගේ අධ්‍යාපන කටයුතු නිවසේ සිට හැකිතාක් නිවැරදිව සිදු කිරීමට උනන්දු වන්න. අප රට කොවිඩ් - 19 පරාජය කල අයුරින්ම අපි ද නිවාඩුව පරාජය කර නිවසේ සිට අධ්‍යාපන හදාරමු. තමා මෙන්ම ඔබගේ මිතුරියට ද  මේ බව පවසන්න. මිත්‍රත්වයේ දෑත දිගු කර අපි සැවොම එක්ව අධ්‍යාපනය ජයගනිමු.
6 ශ්‍රේණි සමායෝජක වරුන් ඇතුළු ගුරු මාපිය වරුන්

Post a Comment

0 Comments