
පළමු වාරය සදහා වූ වැඩසටහන පළමු වාර පරීක්ෂණය සමගින් අවසන් වන අතර එහි පිලිතුරුපත්‍ර පාසල වෙත ලබාදීමට හැකි අවසන් දිනය 2020 - 06 - 12 සිකුරාදායින් අවසන් වේ. එම දිනෙන් අනතුරුව අපගේ අධ්‍යාපන අවකාශය සදහා II වාරයට අයත් පාඩම් මාලාව එකතු කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබ සුදානමින් සිටින්න. තවදුරටත් මේ පිලිබදව ඔබ ප්‍රදේශය තුල සිටිනා මිත්‍රත්වයේ දියණිවරුන් දැනුවත් කිරීමට කාරුණික වන්න.
6 ශ්‍රේණි සමායෝජක වරුන් ඇතුළු ගුරු මාපිය වරුන්

0 Comments
ඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.