විශේෂ නිවේදනය


 

පවතින තත්ත්ව යටතේ පාසල ආරම්භ කිරීමේදී පහත ක්‍රම වේදයට සිසුන් පාසැල වෙත පැමිණිය යුතු බව විදුහල්පති තුමිය විසින් දන්වා සිටී.

6 ශ්‍රේණියේ දරුවන්ගෙන් එක් පන්තියකින් පැමිණිය යුතු වන්නේ ,

සදුදා දින නාමලේඛනයේ 1 සිට 25 දක්වා පමණි.

අගහරුවාදා 25 සිට ඉතිරි සිසුන් පැමිණිය යුතු වේ.

Post a Comment

0 Comments